IMG-LOGO

හදිසි විදුලි බිඳ වැටීමකින් ගුවන්තොටේ කටයුතු අඩාලයි



කටුනායක බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ආගමන විගමන පර්යන්තයේ  හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වී තිබේ.


 එක්වතාවක් උදෑසන 7 ට පමණ විදුලි බිද වැටීම සිදු  වී ඇති අතර  යළි  විටින් විට අවස්ථා තුනකදී විදුලි විසන්දී වීම් සිදු වී තිබේ.


විදුලි විසන්දි වීමත් සමගම ආගමන විගමන පරිගණක පද්ධතියටත් බිඳ වැටී ඇති බවද ,  මේ වන විට  ගුවන්තොටුපොල අතවශ්‍ය කටයුතුවලට මුළුමනින්ම අඩාල වී  ඇතැයි ද  ගුවන්තොටුපොල  නිලධාරීහු පවසති.

 විදුලි බිඳ වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. 

(36698)



අදහස් (7)

හදිසි විදුලි බිඳ වැටීමකින් ගුවන්තොටේ කටයුතු අඩාලයි

අනුර පැස්කුවල් Wednesday, 07 November 2018 07:42 AM

අපේ ගුවන් තොටුපොල තාම තියෙන්නේ 1920 ගණන් වලද? මෙහෙමද ආසියාවේ ආශ්චර්යට යන්න හදන්නේ ?

:       23       119

Nandalal DE SILVA - France Wednesday, 07 November 2018 07:59 AM

2015 ජනවාරි ඡන්දෙන් පස්සේ ගුවන් තොටුපොළේ ගේට්ටු වහලා රටේ සම්පත් පිටරට යැවූ වංචාකාරයන් අල්ලා කූඩු කිරීමට ජනාධිපතිවරයා දුන් පොරොන්දුවේ පළමු පියවරද මේක ?

:       0       16

Hafeel Wednesday, 07 November 2018 08:22 AM

සමහරවිට 2015 ජනවාරි 8 වහන්න බැරි වුනාට දැන් වහන්න යනවද?

:       0       0

KANDEPOLA Wednesday, 07 November 2018 08:57 AM

අපේ ගුවන් තොටුපොල ජෙනරේටරයක්වත් නැති තැනක්ද? ලැජ්ජාවේ බෑ.

:       0       0

sunanda Wednesday, 07 November 2018 09:34 AM

ජෙනරේටර් නැද්ද ?

:       0       0

Asanka Wednesday, 07 November 2018 10:06 AM

අනිවාර්යෙන් කඩාකප්පල්කාරී ක්‍රියාවක් තෙල් සංස්ථාවේ අනිත් එක

:       0       0

upali Wednesday, 07 November 2018 11:16 AM

විදුලිජනන යන්ත්‍ර නැතිද ? ගුවන් තොටුපලවල මේවා අනිවාර්යයි නේද.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site