
(විමුක්ති එස් රුද්‍රිගු)
කඩවත නගරයේ ඉන්ධන හල් ඉදිරිපිට අද පෙරවරුවේ සිට දිගු පෝලිම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.
කඩවත නගරයේ ප්‍රධාන ඉන්ධන හල් තුනෙන් දෙකකම පැට්‍රල් අවසන් බවට දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබිණි .
එම ඉන්ධන හල් සේවකයන් පවසා සිටියේ අද දවසට තෙල් තිබ්බා නමුත් කට්ටිය ඇවිත් ටැංකි පුරෝලා ගහ ගත්ත හින්දා තෙල් ඉවර වුණා.
සිපෙට්කෝ ඉන්ධන හල් සේවකයන් පවසා සිටියේ තමන්ට තෙල් නොලැබුණු බවයි .මේ හේතුවෙන් ඉතිරි වී තිබු ඉන්ධන හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණි .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතිං හැමතැනම පෝලිම් තමයි. මේකට කියන්නේ "පෝලිම් යුගය" කියල .
මේ අසාර්ථක රජය නම්බු පිටින් ඉල්ලා අස්විය යුතුයි ගෙදර යවන්න කලින්
මොකුත් කිව්වේ නැහැනේ
මේ බිහිවෙමින් පවතින්නේ 70-77 කාලයේ පවතී පෝලිම් යුගයයි. පෝලිමක් දුටුවොත් එයට එක්වන්න.
මේකට තමයි කියන්නේ වැඩ බැරි දාසයාගේ සෞභාග්‍යයේ දැක්ම කියලා
ඉන්න හිටින්න රටක් දෙන්න ආපු අය... අනේ නන්දසේන ඉක්මණින් ආපු රටටම යන්න.