IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හෙට විශේෂ රථවාහන සැලැස්මක්

(ඉන්දිකා රාමනායක)

ආයුර්වේද වටරවුම දෙස සිට කොළඹ දෙසට  මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා හෙට (18) පෙරවරු 7.00 සිට  8.00 දක්වා කිංසි පාර හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා එක්  දිසාවකට පමණක් වාහන ධාවනය කිරීමේ විශේෂ රථවාහන සැලසුමක් කි‍්‍රයාක්මත බව පොලිස් මූලස්ථානය කියයි.

කිංසි පාර රීජන් හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා ගමන් ගන්නා  වාහන මරදාන,බොරැල්ල පාර දෙසට හෝ  කිංසි පෙදෙස හරහා වෝඞ්  පෙදෙස දෙසට ගමන් කිරීමට හැකියාව ඇත.

මෙම විශේෂ රථවහන සැලසුම සතියේ දිනවල කි‍්‍රයාත්මක  බවත් කොළඹ දෙසට ගමන් ගන්නා වාහන වැඩි ප‍්‍රමාණයක් කොළඹට දෙසට ඇතුළු කිරීමේ අරමුණින් මෙම නව රථවාහන සැලසුම කි‍්‍රයාත්මක කර ඇති බව පොලිසිය සඳහන් කරයි.



අදහස් (0)

හෙට විශේෂ රථවාහන සැලැස්මක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site