(ඉන්දිකා රාමනායක)
ආයුර්වේද වටරවුම දෙස සිට කොළඹ දෙසට මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා හෙට (18) පෙරවරු 7.00 සිට 8.00 දක්වා කිංසි පාර හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා එක් දිසාවකට පමණක් වාහන ධාවනය කිරීමේ විශේෂ රථවාහන සැලසුමක් කි‍්‍රයාක්මත බව පොලිස් මූලස්ථානය කියයි.
කිංසි පාර රීජන් හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා ගමන් ගන්නා වාහන මරදාන,බොරැල්ල පාර දෙසට හෝ කිංසි පෙදෙස හරහා වෝඞ් පෙදෙස දෙසට ගමන් කිරීමට හැකියාව ඇත.
මෙම විශේෂ රථවහන සැලසුම සතියේ දිනවල කි‍්‍රයාත්මක බවත් කොළඹ දෙසට ගමන් ගන්නා වාහන වැඩි ප‍්‍රමාණයක් කොළඹට දෙසට ඇතුළු කිරීමේ අරමුණින් මෙම නව රථවාහන සැලසුම කි‍්‍රයාත්මක කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
310
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2128
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1617
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෙට විශේෂ රථවාහන සැලැස්මක්