
(මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ලංකාදීප පුවත්පතේ හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ අභාවප්‍රාප්ත වදාකඩ නවරත්න මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ මීරිගම විජය රජදහනේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියේය. මෛත්‍රීපාල සිරිසේන මහතා දේහයට අවසන් ගෞරව දැක්වූ ආකාරය ඡායාරූපයේ දැක්වේ.
වදාකඩ නවරත්න මහතාගේ බිරිය, දරුවන් හා සහෝදර සහෝදරියන් ද හිටපු ජනාධිපතිවරයා සමග සිටිති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.