වෙසල් ලක්ෂ 3 කින් රේස් ලක්ෂ දෙකහමාරකින් නගී ? සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සියයට 2.5 කින් ඉහළ දැමීම සහ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්රමාණය වීම හේතුවෙන් මැයි මස 01 වැනිදා සිට මෙරට ආනයනික වාහන මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ... 3 hours ago
Y sirimal · 1 hour ago අර විනෝද සමයේ තිබුන බර්ටි ගුණතිලකගේ "දෙකම එකයි. හැබැයි වෙනස්" කියන දෙබස් ඛාණ්ඩය මතක් වෙනවා. Reply 0
Y Chathuri · 1 hour ago අපේ රටට වෙන දෙයක්. නීතිගරුක රටක් හදන්න එන්නේ රටේ නීතිය අවතක්සේරු කරපු අයමනේ. පිටරට ජිවත් වන අපිට ලැජ්ජයි ලෝකයට මුහුණ දෙන්න. අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න. Reply 0
Y Nandalal DE SILVA - France · 1 hour ago මහින්ද මහත්තයා නම් එන්න එන්නම තරුණ වෙනවා ! දිලිසෙන කළු කොන්ඩේ දැක්කම වයස 74 ක් කියන්න බැහැ. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර විනෝද සමයේ තිබුන බර්ටි ගුණතිලකගේ "දෙකම එකයි. හැබැයි වෙනස්" කියන දෙබස් ඛාණ්ඩය මතක් වෙනවා.
අපේ රටට වෙන දෙයක්. නීතිගරුක රටක් හදන්න එන්නේ රටේ නීතිය අවතක්සේරු කරපු අයමනේ. පිටරට ජිවත් වන අපිට ලැජ්ජයි ලෝකයට මුහුණ දෙන්න. අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න.
මහින්ද මහත්තයා නම් එන්න එන්නම තරුණ වෙනවා ! දිලිසෙන කළු කොන්ඩේ දැක්කම වයස 74 ක් කියන්න බැහැ.
චතුරි ඔබට එහෙම දැනෙනවද ?