(අංජුල මහික වීරරත්න)
‘ප්‍රජාතන්ත්‍රාවදයට ගරු කරමු’ යනුවෙන් කොළඹ පැවැත්වෙන මහා සඟ සමුළුවට සහභාගී වීමට පෙර මහා සංඝ රත්නය අරලියගහ මන්දිරයට වැඩම කොට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කළහ.
කොළඹ නව නගර ශාලාවේදී මහ සඟ සමුළුව ඇරැඹීමට පෙර අද (06) දහවල් මහා සංඝ රත්නය අරලියගහ මන්දිරයට වැඩම කළහ.
එහිදී සෙත් පිරිත් සජ්ඣායනය කළ මහා සංඝරත්නය රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කිරීමෙන් අනතුරුව මහ සඟ සමුළුව පැවැත්වෙන කොළඹ නව නගර ශාලාව දක්වා වැඩම කළහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
හිටපු අගමැතිට මහා සංඝ රත්නයේ ආශිර්වාද
iron Tuesday, 06 November 2018 01:05 PM
තුනුරුවන් සරණයි දළදා සමිදු පිහිටයි
chathuri Tuesday, 06 November 2018 08:15 PM
ඔබතුමා ඇත්තටම පක්ෂයට ගරු කරන ආදරේ කරන සැබැ නායකයෙක්. නුගත් කට්ටිය මිට කලිනුත් නොයෙකුත් අපවාද කිව්වා ඔබ පරදින ඒවාට නමුත් ඔබ සැලුනේ නැහැ. ඒ ඉවසීමක් ඔබට තියෙන්නේ ඔබගේ උගත්කම නිසා.