IMG-LOGO

හිටපු අගමැතිට මහා සංඝ රත්නයේ ආශිර්වාද

(අංජුල මහික වීරරත්න)

‘ප්‍රජාතන්ත්‍රාවදයට ගරු කරමු’ යනුවෙන් කොළඹ පැවැත්වෙන මහා සඟ සමුළුවට සහභාගී වීමට පෙර මහා සංඝ රත්නය අරලියගහ මන්දිරයට වැඩම කොට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කළහ.

කොළඹ නව නගර ශාලාවේදී මහ සඟ සමුළුව ඇරැඹීමට පෙර අද (06) දහවල් මහා සංඝ රත්නය අරලියගහ මන්දිරයට වැඩම කළහ.

එහිදී සෙත් පිරිත් සජ්ඣායනය කළ මහා සංඝරත්නය රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කිරීමෙන් අනතුරුව මහ සඟ සමුළුව පැවැත්වෙන කොළඹ නව නගර ශාලාව දක්වා වැඩම කළහ.



අදහස් (2)

හිටපු අගමැතිට මහා සංඝ රත්නයේ ආශිර්වාද

iron Tuesday, 06 November 2018 01:05 PM

තුනුරුවන් සරණයි දළදා සමිදු පිහිටයි

:       5075       1558

chathuri Tuesday, 06 November 2018 08:15 PM

ඔබතුමා ඇත්තටම පක්ෂයට ගරු කරන ආදරේ කරන සැබැ නායකයෙක්. නුගත් කට්ටිය මිට කලිනුත් නොයෙකුත් අපවාද කිව්වා ඔබ පරදින ඒවාට නමුත් ඔබ සැලුනේ නැහැ. ඒ ඉවසීමක් ඔබට තියෙන්නේ ඔබගේ උගත්කම නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 45 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 611 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 127 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site