(හැටන් රංජිත් රාජපක්ෂ)
ලංකාවේ දිගම උමං දුම්රිය මාර්ගය පිහිටි හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගය පිහිටි සිංගිමලේ රක්ෂිතයේ නැගෙනහිර මායිමේ ගින්නක් අද (05) හට ගෙන තිබේ.
පවතින දැඩි වියළි කාලගුණයත් සමග ගින්න සිංගිමලේ ප්‍රධාන රක්ෂිතයට පැතිර යමින් පවතී.
සිංගිමලේ රක්ෂිතය ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන අතර හැටන් ප්‍රදේශයේ ජනතාවට පානිය ජලය සපයන ප්‍රධාන ජල ටැංකියද මෙම රක්ෂිතය අසල පිහිටා ඇත.
හැටන් පොලිසිය පැවසුවේ මෙම ගින්න මැඩ පැවැත්විම සඳහා නිලධාරින් පිරිසක් මේ වනවිටත් ගින්න හට ගත් ස්ථානය වෙත යොමු කර ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd