IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හැටන් - නල්ලතන්නිය මාර්ගය යථා තත්වයට

 

(රංජිත් රාජපක්ෂ)                       

පස් කන්දක් කඩා වැටීමෙන් ඇණ හිට තිබු හැටන් නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු අද (10) උදෑසන සිට යළි යථා තත්ත්වයට පත් කළ බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

නල්ලතන්නිය පොලිස් වසමට අයත් මෝහිණි දිය ඇල්ල ප්‍රදේශයේ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ස්ථානයට ඉහළින් පිහිටි විශාල පස් කන්දක්  ප්‍රධාන මාර්ගයට කඩා වැටිමෙන් ගමනාගමන අද (10) උදෑසන දක්වා සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබිණි.

මවුස්සාකැලේ ජලාශයට ඉහළින් නල්ලතන්නිය නගරයට පිවිසිමට තිබෙන මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කර කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර තිබූ ස්ථානයට ඉහළින් පිහිටි පස් කන්දක් මෙසේ ප්‍රධාන මාර්ගයට කඩා වැටී තිබේ.



අදහස් (0)

හැටන් - නල්ලතන්නිය මාර්ගය යථා තත්වයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site