
(රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාස 10කට අධික කාලයක් රැඳවුම් නියෝග මත සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අද(18) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
හිස්බුල්ලා මහතා සමඟ අත්අඩංගුවට ගත් පුත්තලම, මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ශකීල් මහතා ද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනම බන්ධනාගාර හදන්න වේවිද? සෞදි අරාබියේ නම් ගිලටින් එකක් හදාවි.
සල්ලි හම්බ වෙනවා නම් කලු කෝට් කාරයන් මොනවද නොකරන්නේ?