(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
හිඟ බදු අය කර ගැනීම සඳහා යෝජනා ඇතුළත් වාර්තාවක් මසක් ඇතුළත ඉදිරිපත් කරන්නැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව )දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත .
මේ අතර කැසිනෝ ව්‍යාපාර හිඟ බදු වාරික වශයෙන් අයකර ගැනීම වෙනුවට සම්පූර්ණයෙන්ම කරගැනීමට ගන්නා ලද තීරණය හේතුවෙන් හිඟ බදු අය කර ගැනීමේ කාර්යය මන්දගාමී වී ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් එම කමිටුවට දැනුම්දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඉතින් දේශිය ආදයම් අයට මහ ලොකු වැඩ නෙවේ නේ. මේ අවුරුද්දේ බදු මාස් පතා සමාන වාරික ප්‍රමානයකින් අය කර ගෙන අවුරුද්ද අන්තිමට හිඟය අය කර ගන්න. (පසුගිය වර්ශ වල ආදායම ගත්තාම මාසික වාරිකය තීරණය කරන්න පුලුවන් නේ.). පරන ඒවා මාසික වාරික 24කින් වගේ ගන්න. එතකොට ලොකු බරක් ව්‍යාපාරිකයාට වැටෙන්නෙත් නෑ ආණ්ඩුවටත් හැම මාසෙම මුදලක් එනවා