
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වගා හෙක්ටයාර දෙකකට වඩා ඇති ගොවීන් සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
මීට පෙර ගිනි අවි බලපත්‍ර ලබා දුන්නේ හෙක්ටයාර පහකට වඩා වගාවන් ඇති ගොවීන්ට පමණක් බව කී අලුත්ගමගේ මහතා වල් ඌරන් වැනි වන සතුන්ගෙන් වන හානිය ඉතා ඉහල බවට ගොවීන්ගෙන් ලද පැමිණිලි සලකා බලා ඉහත තීරණය ගත් බව සඳහන් කළේය.
ප්‍රවාහනයේ දී සහ වන සතුන්ගෙන් වන හානි නිසා ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන වලින් 40% ක 50 %ක පමණ ප්‍රතිශතයක් නාස්ති වන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 21
40
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
149
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1001
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
හෙක්ටයාර් 2 කට වැඩිනම් ගොවීන්ට ගිනි අවි බලපත්‍ර
කමල් Sunday, 14 November 2021 02:33 PM
සතුන් මරා ලබන අලාභය, ලබන ලාභය සමඟ සැසඳිය හැකිද?
BamunurachchiMonday, 15 November 2021 07:41 AM
සතුන්ගේ වගාවන්ට වෙන හානිය ගැන හිතන්න තරම් ඔලුවක් නැද්ද? පර්චස් 20 ඇතුලත වවා ගන්න කෙසෙල් කැනක් හැදෙන්න දෙන්නේ නැත, පැපොල් ගෙඩියක් හැදෙන්න වඳුරන් ඉඩ දෙන්න නැත. කිසිම පළතුරක් හැදෙන්න මේ සත්තු දෙන්නේ නැත. වස විස නැති අපේම පළතුරක් කෑමට මේ සතුන්ගෙන් ඉඩක් නැත. එම නිසා වෙඩි තිබ්බාට කමක් නැත.
ගමේ එකාලා Sunday, 14 November 2021 03:58 PM
ගොවීන්ට ඒක වෙන්න ඇති මේ වෙලාවේ හැටියට අඩුවකට තිබුණේ...?
BamunuarachchiMonday, 15 November 2021 07:45 AM
අනුන්ගේ පොල්ගෙඩිය හොරෙන් කඩන එකාලා වගාකරුවන්ට තුවක්කු ලැබෙනවාට බයයි විරුද්දයි කියලා අපි දන්නවා. එත් ගෙදරක තුවක්කුවකුවක් තිබෙනවා කියන එකත් ගෙදරට ලොකු ආරක්ෂාවක්.
saman Sunday, 14 November 2021 06:41 PM
පෝර නැතිව තුවක්කු තිබුණොත් ඇති නේද?
BamunuarachchiMonday, 15 November 2021 07:49 AM
වගාකරුවෙකුට ඔය දෙකම අවශ්‍යයි. පර්චස් 20ක් මටත් අවශ්‍යයි. වඳුරන්ගෙන් පොල්ගහක්, කෙසෙල් කැනක්, ටෙලිෆෝන් ලයින් එක බේරා ගන්න. දෙනවා නම් මම ඩබල් බැරල් එකක්ම ගන්නවා...