



(ශාන්ත රත්නායක)
නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය මගින් අද (3) පස්වරුවේ කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝසණයක නිරතවූහ.
2019 වසරේ කඩයිම් ලකුණු හේතුවෙන් අසාධාරණයට ලක්වූ අ.පො.ස උසස් පෙළ සිසුන් වහා විශ්වවිද්‍යාල වලට බදවා ගන්නා ලෙස රජයට බල කරමින් මොවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරතවිය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු
රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු පිරිසක් උද්ඝෝෂණයට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ බලන්න පෝස්ටර් වල අකුරු ටික...? මේක පිටුපස ඉන්නෙත් කලුකුමාරයා ප්‍රමුක රතු චීත්තකාරයන්ගේ හොඳම අන්තරේ මෝඩ රැල නේද...? අනේද කියන්නේ අඩුතරමින් නිදහස් අධ්‍යාපනය යන්නෙහි අර්ථයවත් නිවැරදිව දන්නවද?
විශ්ව විද්‍යාලයට යන්න උද්ඝෝෂණ ඇතුලේ උද්ඝෝෂණ... ඊට පස්සේ රස්සා ඉල්ලලා උද්ඝෝෂණ..
පිස්සුද මන්දා මේ කොරෝනා අස්සේ මේවා කරන්නේ? කැම්පස් ගියේ සල්ලි දීලද? රතු හැට්ට කාරයින්ගේ වැඩ...