ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය ඉදිරිපිටදී පුද්ගලයකු සිරුරට ගිනි තබාගෙන ඇතැයි වාර්තා වේ.
එම පුද්ගලයා වහාම රෝහල් ගතකළ බවත් ඔහුගේ ජීවිතයට හානි සිදුවී නොමැති බවත් බලධාරීහු පවසති.
කෙසේ වුවද මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි කර නොමැත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd