IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සුවවිරු වර්ජනයෙන් රෝගීහු අමාරුවේ

(රංජන් කස්තුරි)

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතවෙන් අද රටපුරා රෝහල් රැසක රෝගී සත්කාර සේවා අඩාලවී තිබේ.

රටපුරා රෝහල්වල බාහිර රෝගී අංශ සායන කටයුතු මෙන්ම වෙනත් සත්කාරක සේවා අඩාලව පවතින අතර ප්‍රතිකාර ලබැගැනීමට පැමිණි දහස් ගණන් රෝගීහු දැඩි අපහසුතාවයට පත් වූහ.

මරු මණ්ඩලවල අනුමැතියකින් තොරව වෛද්‍යවරුන් හිතුමනාපෙට මාරු කරන බවට සෞඛ්‍ය ලේකම්වරයාට චෝදනා කරමින් වෛද්‍යවරු අද වැඩ වර්ජනයේ නිතර වෙති.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)


(ඡායාරූප: තිලකරත්න දිසානායක)


(ඡායාරූප: ශාන්ත චන්ද්‍රසිරි)



අදහස් (5)

සුවවිරු වර්ජනයෙන් රෝගීහු අමාරුවේ

යෝගා Tuesday, 21 December 2021 01:42 PM

රෝගීන් ඇපයට තබා වර්ජනය කරන අය විරුවන් වන්නේ කොහොමද? වර්ජන අස්සේ කොහොම හරි ලෙඩ්ඩු ගැනත් හොයලා බලන අය ඉන්නවනම් අන්න ඒ අයට විතරක් සුව විරුවන් කියන්න

:       1       2

Prabha Tuesday, 21 December 2021 02:00 PM

මිනිස් ජීවිත එක්ක සෙල්ලම් නොකර යනවලකෝ උසාවි

:       1       3

බද්රානි Tuesday, 21 December 2021 02:26 PM

ආ, මම දැන්නේ දන්නේ දොස්තර මාෆියා කල්ලියේ අයටත් කියන්නේ සුව විරුවෝ කියලා. මොවුන් ලෙඩ විරුවන්ගෙන් ගුටිකන දවස වැඩි ඈතක නැහැ. අනේ මන්ද, රටට වගේම සිංහල වචන වලටත් ගිය කලක්??

:       2       5

kasun Tuesday, 21 December 2021 04:05 PM

මෙයාලා කොහොමද සුව විරුවෝ උනේ.

:       0       0

kamal Wednesday, 22 December 2021 11:28 AM

පක්ෂ පාට බදාගෙන එක රටක මිනිස්සු වෙලත් රණ්ඩු වෙන බැන ගන්න මිනිස්සු ඉන්න රටක් මේක.ඒ මාන්සකිකත්වය නැති වන තාක් කල් මෙම රට දියුණු නොවන අතර දුෂ්ට දේශපාලුවන් රජ කරනවා.දැන්වත් එය තේරුම් අරගෙන බුද්ධියෙන් කටයුතු කරන්න.චන්දය ලං උනාම මෙම දුශිතයෝ ටික අපිට නොදැනීම අපව නැවත රවටනවා.ඒකට අහුවෙන්න එපා.අපේ දුර්වලතාවයක් තියනවා අපි හැමදේම ඉක්මනට අමතක කරනවා.ඒකෙන් දේශපාලුවන් ප්‍රයෝජනය ගන්නවා.චන්දය ලං උනාම අත්‍යවශ්‍ය දේවල් කිහිපයක් මිල අඩු කලාම අපිඅට ,ඒ සියලු දේවල් අමතක වෙනවා.එසේ නොවී මොවුන්ගේ අදුරදර්ශී වැඩ කොමිස් ගැහිලි හොදින් මතක තබා ගෙන එන චන්දයේදී වත් බුද්ධිමත්ව මොවුන්ට පාඩමක් උගන්වමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site