(අංජුල මහික වීරරත්න)
සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අද (02) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
එහිදී වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව වික්‍රමසිංහ මහතා සිවිල් සංවිධාන නියෝජිත පිරිස ඉදිරියේ කරුණු පැහැදිළි කළේය.
අර්බුදය ඇතිවූ අවස්ථාවේ සිට මේ දක්වා ඉතා සංවරව, විනයගරුකව හා ප්‍රජාතන්ත්‍රවාදීව වික්‍රමසිංහ මහතා හැසිරුණු ආකාරය ප්‍රශංසනීය බව සිවිල් සංවිධාන නියෝජිතයෝ අවධාරණය කළහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සිවිල් සංවිධාන නියෝජිතවරු රනිල් හමුවෙති