(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය යායවත්ත මුස්ලිම් ගම්මාන ආශ්රිත අනවසර නැමදුම් මධ්‍යස්ථානයක සහ නිවසක තිබී සිවුරකට සමාන විශාල රෙදි හා යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් සොයාගත් බව පොලිසිය කියයි.
කුලියාපිටිය පොලිසිය හා කුරුණෑගල බෝයගනේ යුධ හමුදා කඳවුර එක්ව අද(01) කළ මෙහෙයුමේදී මෙම ඇඳුම් සහ රෙදි සොයාගෙන ඇත.
අරාබි අකුරින් විස්තර සඳහන් සිමෙන්ති පුවරුවක් හදිසියේ ගලවා දමා තිබූ බව අනාවරණය වීමත් සමඟ එම අනවසර පල්ලියේ සභාපතිවරයා යැයි කියන අයෙකු පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කර තිබේ.
යුද හමුදා නිල ඇඳුම් හමුවූ නිවසේ කාන්තාවගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකටයුතු සීඩී තැටි රැසක්ද පොලිසිය බාරයට ගත් අතර එම කාන්තාවද වැඩිදුර ප්‍රශ්නකිරීමට යොමුකර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිවුරුත් ලැහැස්තිකරන් ඉඳලද? ලේසියි නේද අපි හාමුදුරුනමක් දැක්කම දණගහලා වඳින නිසා බෙල්ල කපන්න හරි පහසුයි. ටිකිරි මොලනේ මෙයාලට තිබිලා තියෙන්නේ...
එය සිවුරක් නොව එම පාටට සමාන කර්ට්න් රෙද්දකි.
වෙන්න ඇති. පල්ලි වල තිබ්බ කඩුත් කැලෑ සුද්ද කරන්න ගන්න ඒවලුනේ.. කට්ටිය හිතන් ඇති රටේ ඉන්නේ හරක් කියලා..
සවුදියේ බුදු පිලිමයකට වන්දනා කරලා අසුවුනොත් හිරේ යන්න වෙනවා, තත්වය එසේ නම් අපි මොකටද ලංකාවේ අලුතෙන් බිහිවන කල්ලි වලට මෙහෙ අලුතෙන් පල්ලි අරම්භ කරන්න දෙන්නේ? මෙම පල්ලි වලින් පාරම්පරික මුස්ලිම් ජනතාවට හෝ අනෙකුත් ජාතීන්ට වන කිසි යහපතක් නොමැත, වහාම මේවා තහනම් කල යුතුය.