( ඉන්දිකා රාමනායක)
විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදරිපිටට පා ගමනින් පැමිණි විශ්ව විද්‍යාල සිසුහු කොමිෂන් සභාවේ ප්‍රධාන ගේට්ටුවේ ඉබි යතුරු කඩා බාධකද කඩා දමා අයතන පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කිරීම හේතුවෙන් එම ස්ථානයේ ආරක්ෂාව මේ වන විට දැඩි කර තිබේ.
දැඩි ආරක්ෂාවක් යොදා ඔවුනට එහි ඇතුළු වීමට නොදීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.




( ඡායාරූප - ලහිරු හර්ෂණ)
2025 දෙසැම්බර් මස 04
282
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
409
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සරසවි සිසුහු ගේට්ටුව කඩා යකා නටති