(මහින්ද නිශ්ශංක)
ජනාධිපතිවරණ නිමිත්තෙන් මත්පැන් විකිණිමේ සියලු සුරාබදු බලපත්‍රලත් ස්ථාන ලබන 16 හා 17 යන දෙදින තුළ වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජි.සුමනසිංහ මහතා නියෝග කර තිබේ.
දැනට සංචාරක හෝටල් ඇතුළු සුරාබදු බලපත්‍ර ස්ථාන 3500 ක් ක්‍රියාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද හෙට ඇරලා නිසා බය වෙන්න දෙයක් නැහැ. හැන්ද වෙනකොට දිග පෝලිම් හිටියි මගේ හිතේ.
හරිනම් මේ දවස් දෙකේ සියලුම බදු ඉවත් කරලා සහන මිලට මත්පැන් ලබාදිය යුතුයි. එවිට බෝතලයට වහල් වී පොහොට්ටුවට හා යු.එන්.පියට කත් අදින බේබද්දන් සියල්ලන්ම කාණු හා බෝක්කු තුළ පොලිස් කුඩු තුල අවසිහියෙන් දවස ගත කරනු ඇත. සිහිකල්පනාව ඇති බුද්ධිමත් ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට වඩාත් සුදුසු විකල්පයේ අපේක්ෂකයා ජය ගනු ඇත. අපේක්ෂාවේ අපේක්ෂක අනුරට ජය නියතයි.
කමක් නෑ. කලින්ම ස්ටොක් කර ගත්තා...
ඔය මළමගුල් හැමදාම වහන්න බැරිද?