(රංජන් කස්තුරි)
ජනාධිපති මැතිවරණය සඳහා තරග කිරීමට එක්සත් සමාජවාදී පක්ෂය වෙනුවෙන් සිරිතුංග ජයසූරිය මහතා මැතිවරණ කොමිසමට අද (26) ඇප මුදල් තැන්පත් කළේය.
ඒ අනුව මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 5 ක් සහ ස්වාධීනව අපේක්ෂකයන් 3 ක් ද වශයෙන් 8 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ පුවතක් දාද්දි පින්තූරයක් එක්ක දැම්ම නම් තමයි වඩා හොඳ. නැත්නම් අපිට ජනපති කරන්න වෙන්නේ දැකලවත් නැති රූපයක්නේ...
ඒ කොහෙන් පාත් වුණු කෙනෙක්ද?
වැදගත් සභාවක් කැත නොකර, එනවා මෙතන...!!!
පිස්සු...!
කළ පරිත්‍යාගයට ඒ මහතාට අපගේ ආදරණීය ස්තුතිය!
මෙයාට හැමදාම ඇපත් නෑ. ඒත් හැම මැතිවරණයටම දන්න කියන කාලෙ ඉඳල ඡන්දෙ ඉල්ලනවා. කොහෙන් තියෙන සල්ලියක්ද සමාජවාදි ත්‍රීවිල් පක්ෂයක් විදියට, මේ අයට සල්ලි ලැබෙන්නේ කොහෙන්ද?
නාගානන්ද මහත්තයා තාම ඇප බැඳලා නැද්ද?