
(ඉන්දිකා රාමනායක)
බන්ධනාගාර ගත සිරකරුවන් බැලීම අද (24) සිට සති දෙකක කාලයකට අත්හිටුවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
රටේ පවතින කොවඩ් තත්ත්වය සැලකිල්ලට ගෙන බන්ධනාගාරය තුළට පිටස්තර පුද්ගලයන් පැමිණීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බවද හෙතෙම කියා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරින්ව බලන්න බැරි වෙනවනේ සති 2කට...