IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සෑම ධීවර වරායකම මාළු මිල දී ගන්න සංස්ථාව සුදානම්

(විනිතා එම් ගමගේ)
               
දිවයිනේ  සියලූම ධීවර වරායන්ට පැමිණෙන බෝට්ටුවලින් ගෙන එන මසුන් මිල දී ගැනීමට ලංකා ධීවර සංස්ථාව පියවර ගෙන ඇත.

 
මසුන් මිලදී ගැනිමේ කටයුතු ඉදිරි දින දෙක තුන තුළ සියලූම ධීවර වරායන්ට එන මසුන් මිල දී ගැනීමට හැකි වන පරිදි වැඩ පිළිවෙලක් සකස් කර ඇතැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතා ලංකාදීපයට පැවැසීය.
 
දික් ඕවිට ධීවර වරායට එන මසුන් මේ වනවිටත් මිල දී ගන්නා බවත් ධීවර ජනතාවට කිසිදු අගතියක් සිදුවන්නට ඉඩක් නොතබන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
 
 
ධීවර වරායන්ට ගෙන එන මසුන් අස්වැන්න යලි මුහුදට විසිකරන්නට ධීවරයින්ට සිදුව ඇතැයි සමහර සමාජ මාධ්‍ය ගෙන යන ප‍්‍රචාරය බොරුවක් යැයි කී දේවනන්දා මහතා එවැනි තත්ත්වයකට වැටෙන්නට ධීවර ජනතාවට ඉඩ නොතබන බව වගකීමෙන් පවසන බවත් සදහන් කළේය.



අදහස් (0)

සෑම ධීවර වරායකම මාළු මිල දී ගන්න සංස්ථාව සුදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 76 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site