IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සෝමාවතීය ක්‍රීඩාපිටියේ ඉදිකිරීම් නවත්වන්න අධිකරණ නියෝගයක්

(ඩබ් ඒ පියතිලක)

අනවසරයෙන් සෝමාවතීය ජාතික ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ  ඉදිවෙමින් පවතින ක්‍රීඩාංගණය පොළොන්නරුව අධිකරණය විසින් ලබාදුන් අධිකරණ නියෝගයෙන් වහාම ඉදිකිරිම් අද (5)  සිට අත්හිටවූ බව සෝමාවතීය උද්‍යාන බාරකරු කියයි.

සෝමාවතීය  ජාතික උද්‍යාන යාබදව ඇති ජාතික ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයට අයත් පේරක කලාපය තුළ කිසියම් පිරිසක් විසින් අනවසරයෙන් ඉදිකරමින් සිටින ක්‍රිඩාංගණය පිළිබඳව සෝමාවතීය ජාතික උද්‍යානයේ බාරකරු විසින් පොලොන්නරුව අධිකරණයට කරුණු වර්තා කර තිබිණි.

පසුව එහි මහේස්ත්‍රාත්  අසේල ද සිල්වා මහතා විසින් වනජිවි දෙපාර්තමේන්තුවෙන් නිසි අවසරයක් ලබා ගන්නා තෙක් එම ක්‍රීඩාංගනයේ වැඩ කටයුතු නවත්වන ලෙස නියෝගක් නිකුත් කළ බව  සෝමාවතීය  ජාතික උද්‍යානයේ බාරකරු වන කේ. එම්. එල්. කේ වාසල මහතා පැවසීය.

 



අදහස් (0)

සෝමාවතීය ක්‍රීඩාපිටියේ ඉදිකිරීම් නවත්වන්න අධිකරණ නියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1044 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site