(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)
සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,850 දක්වා ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් කටයුතු කර තිබේ.
සිමෙන්ති සමාගම් ඊයේ (12) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සිමෙන්ති මිල ඉහළ දමා ඇති අතර මෙම මිල වැඩි කිරීමට පෙර කිලෝ 50 සිමෙන්ති කොට්ටයක් නිල වශයෙන් රුපියල් 1,375 ක පැවතුණි.
මිල ඉහළ වුවද සිමෙන්ති හිඟය තව දුරටත් රට පුරාම පවතින බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සිමෙන්ති මිලත් යළි ඉහළ යයි
Buddika Sunday, 13 March 2022 01:40 PM
කොහේද 1350/= සිමෙන්ති තිබ්බේ? ඒක මාෆියා එකක් වුණා. සිමෙන්ති කොට්ටෙ කඩකාරයෝ වික්කේ 2500/=ට වැඩියෙන්... ඒවා බලන්න පාරිභෝගික අධිකාරියක් හෝ ආණ්ඩුවක් තිබ්බේ නැහැ.
fairoos Sunday, 13 March 2022 04:29 PM
රට මෙච්චර බංකොළොත් වෙලත් රාජපක්ෂවරුන්ට කඩේ යන අයට නම් හෙණම වදිනවා.