IMG-LOGO

සමාගමෙන් ගෑස් දුන්නත් තවමත් දිග පෝලිම්

(යොහාන් භාසුර)

ලිට්‍රෝ සමාගම ගෑස් සැපයුම අඛණ්ව ක්‍රියාත්මක කරන බව ලිට්‍රෝ සමාගම ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.

ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකිවීමෙන් නිදහස් නොකර වත්තල මුහුදු ප්‍රදේශයේ සති දෙකකට ආසන්න කාලයක් තවතා තිබූ ගෑස් නෞකා දෙකෙන් එකක් ඊයේ රාත්‍රී නිදහස් කරගත් බවත් එහිදී ගෑස් ගොඩබෑම මේ වන විට ආරම්භ කර එම බෙදාහැරීම අද පස්වරුවේ ආරම්භ කරන බවත් එම නිලධාරියා කීය.

කෙසේ වෙතත් ගෑස් ලබාගැනීම සඳහා රට පුරා දිගු ලෑස් පෝලිම් අද පෙරවරුවේ ද දැකගත හැකිවිය. 

(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (1)

සමාගමෙන් ගෑස් දුන්නත් තවමත් දිග පෝලිම්

Sunil Friday, 11 March 2022 11:57 AM

පවසනවා පමණයි. තවමත් නිකුත් කර නැත. ජනතාව කිසිදිනෙක නොවින්ද අන්දමින් විඳින දුකට මේ අයට හෙණම තමයි වදින්න ඕනේ..

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site