(ළහිරු හර්ෂණ)
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ මහබුත්ගමුව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයේ පදිංචිකරුවන්ට ලබාදීම අද කොහිලවත්ත පියදස්සිනාරාම විහාරස්ථානයේදී සිදුකෙරිණ.
වයස අවුරුදු 30-60 අතර පුද්ගලයන්ට කොවිඩ් - 19 මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන යටතේ මෙම එන්නත් ලබාදී තිබුණි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ස්පුට්නික් වී එන්නත් මහබුත්ගමුවට
Sri Monday, 10 May 2021 01:23 PM
ඒක ස්පුට්නික් 5
Rohana Tuesday, 11 May 2021 02:13 AM
මාධ්‍යයෙන් පවා වරද්ද වරද්දා කියන්නේ ස්පුට්නික් වී කියල. නිවැරදිව කියනවනම් ‘ස්පුට්නික් පහ’ විය යුතුයි. සෝවියට් දේශයේ අභ්‍යවකාශ තරනය කල ස්පුට්නික් 5 යානය සිහිපත් වීම සදහා මෙම එන්නතට ස්පුට්නික් 5 යන නාමය යොදා ඇත.