(සුජිත් හේවාජුලිගේ )
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් මාත්‍රා පනස් දාහක් අද රාත්‍රියේ මෙරටට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන ,සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මේවා ලැබුණු වහා රටපුරා ජනතාවට ලබා දීමට කටයුතු කරන බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරයි
මේ අතර චීන රජය එරට නිෂ්පාදිත සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙත් ඈතින් හරි නෑ වෙන දේශපාලඥයෙක් උන්නා නම් අපිත් ඔය එන්නතක් මෙලහටත් විදගෙන
ඇත්තටම ලෙකු දෙයක්