
(පාලිත ආරියවංශ)
හෙරොයින් පැකට් 100 ක් සමග හාලිඇල පොලිසිය විසින් බදුල්ල නගර පුවරුව අසළ දී අත්අඩංගුවට ගත් 'සීනිකූරා' නමැති සැකකරු දින 7 ක් බදුල්ල පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (14) නියම කළේය.
බදුල්ල කටුපැලැල්ලේ ගම පදිංචි මෙම සැකකරු කොළඹ වැල්ලම්පිටියේ සිට ග්‍රෑම් 5 ක් බරැති මෙම හෙරොයින් පැකට් කකුලකට තබා බැඳ බස්රථයකින් බදුල්ලට එමින් සිටියදී පොලිසියට කොටුවිය
හාලිඇල පොලිසි විසින් අද (14) සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගයක් අයැද සිටියේය.
ඔහු නිවෙස් බිඳුම් සොරකම් ඇතුලු අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි සැකකරුවෙකු බව පොලිසිය අධිකරණයට සැළ කර සිටියේය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘සීනි කූරා’ රඳවා ප්‍රශ්න කරන්න අවසර