IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සූදු කෙළිය කාන්තාවන් 6 ක් ඇතුළු 8 ක් අල්ලයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මහරගම යහම්පත් මාවතේ  නිවසක මුදලට සුදු ක්‍රීඩාවේ යෙදුණු  කාන්තාවන් හය දෙනෙකු ඇතුළු අටක්  , රුපියල් තිස් දෙදහස් පන්සියයක් සමඟ  අත්අඩංගුවට ගත් බව මහරගම  පොලීසිය පවසයි.

එහි  කාන්තාවන් හය දෙනකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම , නුගේගොඩ , පිලියන්දල , ගංගොඩවිල සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචි (32 -47) වයසේ පසුවන්නන් බව පොලිසිය කියයි .

වැටලීම වන අවස්ථාවේදී සැකකරුවන් රුපියල් 6000 ක මුදලක් සඳහා සුදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටි අතර ,පසුව කළ පරික්ෂාවේදී සැකකරුවන් සන්තකයේ තිබී තවත් රුපියල් 26 , 500 භාරයට ගත් බව පොලිසිය කියයි .

අත් අඩංගුවට ගත් සැකකරුවන් ,නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .



 

 



අදහස් (0)

සූදු කෙළිය කාන්තාවන් 6 ක් ඇතුළු 8 ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site