(ඉන්දිකා රාමනායක)
 
සීදුවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ හටගෙන ඇති ගින්න නිවිමට ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකෝප්ටර් යානයක් යොදවා ඇති බව ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයෙන් 6 වතාවක්ම බම්බි බකට්ටු ආධාරයෙන් හය වතාවක්ම ගුවනේ සිට ජලය මුදා හැර ඇතැයි ගුවන් හමුදාව පවසයි.

අද පස්වරුවේ හටගත් ගින්න තවමත් මැඩපවත්වා නොමැත.