(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

යන දුම්රිය මග පැය තුනක් නවත්වන වෘත්තීය සමිති සිටින රටකට ආයෝජකයන් පැමිණේවීදැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

වෘත්තීය සමිති සදාචාරයක් තිබිය යුතු බවද ඔහු සඳහන් කළේය.