(සුජිත් හේවාජුලිගේ)
සතොසට රුපියල් 285 ක තොග මිල යටතේ සැමන් ටින් ලක්ෂ හතරක් සැපයීමට මෙරට ප්‍රධාන පෙළේ සැමන් ටින් නිෂ්පාදකයන් පිරිසක් එකඟවී ඇත.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ මෙරට ප්‍රධාන පෙළේ සැමන් ටින් නිෂ්පාදකයන් හත් දෙනකු සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.
එම සැමන් ටින් නිෂ්පාදකයන් මෙලෙස එකඟවී ඇත්තේ එම සාකච්ඡාවේදීය.
ටින් මාලු කර්මාන්තය ආශ්‍රිත ගැටලු ගණනාවක්ද මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd