IMG-LOGO

2024 මැයි මස 25 වන සෙනසුරාදා


සතොසට සැමන් දෙන්න නිෂ්පාදකයෝ එකඟ වෙති

(සුජිත් හේවාජුලිගේ)

සතොසට රුපියල් 285 ක තොග මිල යටතේ සැමන් ටින්  ලක්ෂ හතරක් සැපයීමට මෙරට ප්‍රධාන පෙළේ සැමන් ටින් නිෂ්පාදකයන් පිරිසක්  එකඟවී ඇත.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ මෙරට ප්‍රධාන පෙළේ සැමන් ටින් නිෂ්පාදකයන් හත් දෙනකු සමග   වීඩියෝ තාක්ෂණය ඔස්සේ  විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

එම සැමන් ටින් නිෂ්පාදකයන්  මෙලෙස එකඟවී ඇත්තේ එම සාකච්ඡාවේදීය.

ටින් මාලු කර්මාන්තය ආශ්‍රිත ගැටලු ගණනාවක්ද මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.



අදහස් (0)

සතොසට සැමන් දෙන්න නිෂ්පාදකයෝ එකඟ වෙති

ඔබේ අදහස් එවන්න

දියත

දූෂණ වංචා හොයන නියෝග වතුරේ
2024 මැයි මස 24 614 0

රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට දුන් නිර්දේශ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රිය


අල්ලපු ගෙදරින් විදුලිය ගන්න ගිහින් විදුලි සැර වැදී මරුට
2024 මැයි මස 24 831 0

තම නිවසේ විදුලිය විසන්ධි විම නිසා යාබද නිවසකින් විදුලිය ලබා ගැනිමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදි අද (24) සවස මියගොස් ඇතැයි හිනිදුම පොලිසිය පවසයි.


සම්බුදු තෙමඟුලෙහි අසිරිය අදත් පැතිරේ
2024 මැයි මස 24 124 0

මුළු දිවයිනම සම්බුදු තෙමඟුලෙන් අසිරිමත් සිරියක් කියා පෑ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය මෙන්ම ඊට පසු දින වූ අද (24) දිනයේද එහි විසිතුරු සහ අලංකාර බව නොඅඩුව


ස්වර්ණාභරණ ආයතන 13ක් හොර පාරෙන් රත්රන් ගෙනත්
2024 මැයි මස 24 853 1

මෙරට ප්‍රධානපෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතන 13 ක් වටලා ඔවුන් සතුව තිබූ නීත්‍යනුකූල නොවන මාර්ගවලින් ලබා ගෙන ඇති බව කියන රත්රන් තොගයක් ශ්‍රීලංකා රේගුව


බදුල්ල-කොළඹ පාර දියතලාවෙන් වහයි
2024 මැයි මස 24 336 0

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ දියතලාව හපුතලේ අතර ප්‍රදේශයට නැවතත් අද (24) පස්වරු 6.45 ට පමණ දැවැන්ත කරපන්ටයින් ගසක් කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර ව


ඔන්ලයින් ක්‍රමයට සල්ලි ඇද්ද ට්‍රෑෆික් රාලහාමි අත්අඩංගුවේ
2024 මැයි මස 24 501 0

වෙනත් පුද්ගලයකුට අයත් ගිණුමකින් රුපියල් 134,000ක මුදලක් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ තම ගිණුමට බැර කර ගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයෙක් තලාතුඔය පොලිසිය ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 923 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2480 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2124 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site