සුඩානයේ විරෝධතාකරුවන් 20 දෙනකු මියගියේ විරෝධතාවය මර්දනය කිරීමේදි වැරදීමකින් වැදුණු වෙඩි ප්‍රහාර වලින් බව සුඩාන පොලිසිය පවසන බව රොයිටර් පුවත් වාර්තා කරයි.
සුඩානයේ සිදුවූ දේශපාලන පෙරළියත් සමඟ මෙම විරෝධතා ඇරඹුණු අතර විරෝධතාකරුවෝ රජයේ හා පෞද්ගලික දේපල වලට ද හානි කළහ.
කාට්රෝම් නගරයේ වීදී දස දහස් ගණන් විරෝධතාකරුවන්ගෙන් පිරී පැවතුණු බව මාධ්‍ය වාර්තා කරයි.
විරෝධතා විසුරුවා හැරීම සඳහා පොලිස් ප්‍රහාර ද එල්ල කෙරිණි. පසුගිය බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනයන්හි මෙම විරෝධතා පැවැත්විණ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd