
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
වැඩිවන ජීවන වියදම සම්බන්ධයෙන් රජය නිසි පියවර නොගන්නා බවට චෝදනා කරමින් සමගි ජනබලවේගයේ ජනතා උද්ඝෝෂණයක් සහ පෙළපාලියක් අද දහවල් දහවල් මීරිගම නගරයේ දී පැවැත්විණි.
ජනතාව මීරිගම බස් නැවතුම් පොළේ සිට නගරය හා සති පොල භූමිය සංචාරය කරමින් ඔවුන්ගේ විරෝධය පළ කළහ .
මිරිගම ආසන සංවිධායක උපුල් දේව වනවාස මහතා සහ සහාය සංවිධායක ම.ආ පියතිලක මහතා විසින් සංවිධානය කරන ලදහ



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.