IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


‘‘සජිත්ගේ නව සන්ධානයේ මහලේකම් 6 වැනිදාට පෙර නම් කරනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු නව සන්ධානයේ මහලේකම්වරයා ලබන බ්‍රහස්පතින්දා (06)  වැනිදාට පෙර නම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා කොළඹදී පැවැසීය.

නව සන්ධානයේ මහලේකම්වරයා පත් කිරීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නාමයෝජනා මණ්ඩලයක් පත් කිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා  සඳහන් කළේය.

කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට අද (03) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂ නව සන්ධානය සමඟ ඉදිරි මහමැතිවරණයට තරඟ කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 

 

 



අදහස් (5)

‘‘සජිත්ගේ නව සන්ධානයේ මහලේකම් 6 වැනිදාට පෙර නම් කරනවා‘‘

Ramani Monday, 03 February 2020 01:11 PM

ඒකෙවත් ව්‍යවස්ථාව හරියට කියවලා පටන් ගන්නකෝ. නැත්නම් ඒකත් මේ පසුගිය දවස් ටිකේ නායකකම ගන්න හදපු එක වගේ නටපු තොවිලෙකුත් නැහැ.. බෙරේ පලුවකුත් නැහැ වේවි...

:       5       39

Bamunuarachchi Monday, 03 February 2020 01:31 PM

අර 7 දෙනාවම පත්කර ගන්න... අපිට මොකෝ...?

:       2       13

ආර්.වික්‍රමසිංහ Monday, 03 February 2020 03:58 PM

"...සජිත්ට ඕනෑ ලේකම්ලා පත් කරන්න මට බැහැ. එයා එවන නම් අතරේ මට හිතවත් කෙනෙක් හිටියොත් මම එයාව පත් කරනවා. මගෙත් එක්ක සෙල්ලම් කරන්න සජිත්ට ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ..."

:       0       53

Bamunuarachchi Tuesday, 04 February 2020 03:41 AM

‘‘සජිත්ගේ නව සන්ධානයේ මහලේකම් 6 වැනිදාට පෙර නම් කරනවා‘‘ කොහොමත් ඡන්දෙට කලින් රාජ්‍ය නායකයෙක් වීමට සුදුසු..., අගමැතිකමට සුදුසු කෙනෙක් එජාපෙ ඉන්නවද, හොයාගෙන ඔය සන්ධානයේ නායකයා කරන්න.

:       0       0

Nikol Tuesday, 04 February 2020 04:49 AM

කවුරු වුණත් අපිට අදාළ නැහැ. ගෙදර යන්න ලෑස්ති වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 568 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 496 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site