IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සඟවා තිබූ කහ-මිරිස් තොගයක් මට්ටක්කුලියේ වෙළඳසැලකින් සොයාගනී

 

 

( දිල්රුක්ෂි ග්‍රේරු)

වැඩි මිලට අලෙවි කිරීම සඳහා සඟවා තබාගත් කහ  කුඩු ,  කහ කැබැලි  සහ පාරිභෝජනයට නුසුදුසු  වියලි මිරිස් තොගයක්  මට්ටක්කුලිය ප්‍රදේශයේ වෙළෙඳසැලක සඟවා  තිබියදී සොයාගෙන ඇති අතර වෙළඳසැලෙහි කොටසකට මුද්‍රා තැබීමටද  පියවර පියවර ගෙන ඇත.
 
එහි තිබී  කහ  කුඩු කිලෝ 1000 ක්, කහ කැබැලි 380 ක් සහ මිරිස් 1000 ක්  මෙලෙස පාරිභෝගික අධිකාරිය බාරයට ගෙන තිබේ.
 
මට්ටක්කුලිය ප්‍රදේශයේ   වෙළෙඳසැලක සඟවා තිබූ මෙම  කහ සහ මිරිස් තොගය  පාරිභෝගික නිලධාරීන් සහ  කෙසෙල්වත්ත පොලිස් නිලධාරීන් පිරිසක් කළ පරීක්ෂණයකින් පසු සොගෙන තිබේ.
 
ලැබුණු බුද්ධි තෙරෙතුරකට අනුව මෙම වැටලීම  සිදු කළ බව පොලීසිය ස ඳහන් කරයි. වෙළඳසැල් හිමියාට නඩු පැවරීමට කටයුතු කර ඇති අතර  වැඩිදුර පරීක්ෂණ කටයුතු පාරිභෝගික  අධිකාරිය මගින් සිදු කරයි



අදහස් (3)

සඟවා තිබූ කහ-මිරිස් තොගයක් මට්ටක්කුලියේ වෙළඳසැලකින් සොයාගනී

දිමුත් Thursday, 16 July 2020 09:30 AM

කහ දැන් ගිනි ගණන් මේ නිසා!

:       0       0

ajith Friday, 17 July 2020 03:40 AM

මම ඊයේ කහකුඩු ග්‍රෑම් 50ක් මිලදී ගත්තා. රුපියල් 200යි. රජය නියම කළ මිල රුපියල් 750යි. රටේ ආහාර ද්‍රව්‍ය වල මිල පාලනය කරගන්න බැරි රජයක් තවත් මොකටද?

:       0       0

de silva Friday, 17 July 2020 07:45 AM

කහවගාව ප්‍රචලිත නොකර, එකවර කහ රටින් ගෙන්වීම නතරකළේ දේශපාලනයට සම්බන්ධ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් මේ තැනටම කළින් විශාල කහතොග ගෙන්වා ගබඩා කරපු නිසා... ඉස්සර කහ කිලෝ එක රුපියල් 200-300... දැන් 3000. අර ව්‍යාපාරිකයන්ගේ කහතොග ටික වික්කාට පස්සේ කහ රටින් ගෙනඒමේ තහනම ඉවත්කරාවි. එතකොට මෙම කාලය තුළ කහ වවන ගොවියන් අමාරුවේ...

:       0       17

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 686 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 130 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 902 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 937 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1273 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1151 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site