
(යොහාන් භාසුර සහ රංජන් කස්තුරි)
ඩුබායි සිට පැමිණි ගුවන් මගියෙක් නීතිවිරෝධීව රැගෙන ආ සිගරැට් 9000 ක් අත්අඩංගුවට ගැනීමට ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීහූ සමත් වූහ.
අත්අඩංගුවට පත් ගුවන් මගියා චොකලට් ඇසුරුම්වල සූක්‍ෂමව සගවා ඉතාමත් සැළසුම්සහගතව මෙම සිගරැට් තොගය ගෙනවිත් තිබූ බවත් මේ පිළිබඳව වැඩි පරීක්‍ෂණ ක්‍රියාත්මක බවත් පොලිස් මත්ද්‍රව්‍ය ඒකකය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd