
(ශාන්ත රත්නායක)
නව රජයේ සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (13)කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේදි රාජකාරි ආරම්භ කළාය.
එහිදි අමාත්‍යවරිය රාජකාරී ලිපියකට අත්සන් තබමින් එම අමාත්‍යංශයේ වැඩ භාරගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.
රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි,මහචාර්ය චන්න ජයසුමනඅමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.


2025 දෙසැම්බර් මස 18
610
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞඛ්‍ය ඇමැතිනී වැඩ බාරගනී
Nimal Thursday, 13 August 2020 09:42 AM
එතුමිය වැඩ බාරගන්න කොලේ අත්සන් කරනකොට අනික් උදවිය වැඳගෙන ඉන්නේ ඇයි...?
Warnakulasuriya Thursday, 13 August 2020 12:18 PM
මෙතරම් මිනිසුන් වඳින ජාතියක් ලොව තවත් සිටීද? අළුත් ආණ්ඩුවේ නව පත්වීම් ඉදිරියේ වැඩියෙන්ම අපි දැක්කේ වැද නමස්කාර කිරීම්ය. දේශපාලන වශයෙන් මංගල සමරවීර මහතා අපි පිළිනොගත්තත් ඔහුගේ ඇතැම් ප්‍රකාශ ඉතා නිවැරදියි. කුඩා කල සිටම දරුවන් මේ තත්ත්වයට හුරුකර ඇති බව ඔහු විසින් ප්‍රකාශ කර ඇත. වැඩවසම් යුගයේ රාජාණ්ඩු යටතේ රාජකීයන්ට වැඳ නමස්කාර කරන වගේ තත්ත්වයක් අද අපි දකිමු.