(නිමල කොඩිතුවක්කු)
සාක් මහලේකම් කාර්යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරන සාක් සිනමා උලෙළ දින නියමයක් නැතිව කල් දැමීමට සංවිධායකයන් තීරණය කර තිබේ.
සාක් සිනමා උලෙළ උළෙල හෙට (07) සිට ලබන ඉරිදා (12) දක්වා ජාතික චිත‍්‍රපට සංස්ථාවේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
රටේ පවතින ආරක්ෂිත තත්වය හේතුවෙන් සාක් සිනමා උලෙළ දින නියමයක් නොමැතිව කල් දැමීමට සාක් මහලේකම් කාර්යාලය තීරණය කර ඇති බව එහි අධ්‍යක්ෂ රේණුකා ඒකනායක මහත්මිය පැවැසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd