IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


සැකකරුවන්ට බලපෑම් කළැයි හිටපු නාවික හමුදා නිලධාරීන් දෙදෙනා රිමාන්ඩ්

( නිමන්ති රණසිංහ)
 

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින  හිටපු මේජර් අජිත් ප්‍රසන්න  මහතා සමඟ මාධ්‍ය හමුවක් පවත්වා සාක්කිකරුවන්ට බලපෑම් කළැයි  සිද්ධියට අදාළ හිටපු නාවික හමුදා නිලධාරීන් වන  අනුර තුෂාර මෙන්ඩිස් සහ කිත්සිරි  ගාමිණි යන  දෙදෙනා ලබන  31 දක්වා  රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය.

මෙම සැකකකරුවෝ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින පුද්ගලයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිදධියට අදාළ නඩුවේ 8 සහ 9 වැනි සැකකරුවෝ වෙති. 

සැකකරුවන් දෙදෙනාට එරෙහිව 2005 අංක 08  සාක්කිකරුවන් සහ වින්දිතයින් ආරක්ෂා කිරීමේ  පනත ප්‍රකාරව චෝදනා නඟා තිබේ.



අදහස් (1)

සැකකරුවන්ට බලපෑම් කළැයි හිටපු නාවික හමුදා නිලධාරීන් දෙදෙනා රිමාන්ඩ්

athura Wednesday, 29 January 2020 08:20 AM

එන්න කලින් කිව්වෙ දිනපු ගමන් සියලු රණවිරුවෝ එළියට කියලා. මාස දෙකක් යනකොට මෙන්න රණවිරුවෝ ඇතුළට.

:       2       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 567 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 494 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site