(රංජන් කස්තුරි)
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පංති හා සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීම හෙට (31) මධ්‍යම රාත්‍රී 12 පසුව තහනම් වේ.
ඒ අනුව උපකාරක පංති, සම්මන්ත්‍රණ, රැස්වීම්, ආගමික වැඩසටහන් හා වෙනත් ආකාරයකින් කරන සිසුන් රැස්කිරීම් හා ඉගැන්වීම ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් තහනම්වන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 4 වැනිදින පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තන්. ළමයින්ට නිවන් ගියා වගේ හිතෙනවා ඇති
වැඩි කල් නොගිහින් පන්ති විතරක් නෙමෙයි, විභාගෙට සතියක් කලින් ඉඳල ගෙදර ඉඳන් පොත් කියවීමත් තහනම් කරනවා.