(රංජන් කස්තුරි)
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ සති අන්තයේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සකස් කිරිමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත් මහතා පැවසීය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk යන වෙබ් අඩවියේ පළ කෙරෙන අතර ප්‍රතිඵල ලේඛන විදුහල්පතිවරුන් වෙත යැවෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම දරුවාගේ මෙවර ශිෂ්‍යත්ව (2020) ලකුණු 158කි. නැවත පරීක්ෂා කිරීම සඳහා යොමුකර අැත. කරුණාකර නැවත පරීක්ෂාවෙන් පසු ලකුණු මට්ටම සඳහන් කළ හැකිද? (බටුවත්ත මහා විදුහලේ)