දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පෝට් එළසබෙත්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (22 වැනිදා) දකුණු අප්‍රිකානු පිල දෙවැනි ඉනිමේදී ලකුණු 128කට දැවී ගියේය.
අද තේ පානයෙන් පසුව නැවතත් පිතිහරඹය ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කයක් හිමිවී තිබේ.
තරගයේ සම්පූර්ණ විස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදත් කෝච් සර් වෙනුවෙන් ගැහුවොත් දිනන්න පුළුවන්...
අර කෝච් සර් වෙනුවෙන් ගහපු කෙනා තාම ඉන්නවද? අද කව්රු වෙනුවෙන් ගහයිද දන්නැහැ..