IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ශ්‍රීලනිප සම්මේලනය සැප්තැම්බර් 3 වැනිදා

(ජයන්ත සමරකෝන්)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සැප්තැම්බර් මස 3 වැනිදා පස්වරුවේ සුගතදාස ශෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

ශ්‍රීලනීප ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ හා නව තනතුරු සඳහා පත්වීම් එදින පිරිනැමෙන බවත් ගම් මට්ටමේ බිම් මට්ටමේ පාක්ෂිකයින් ඇතුළු සියලු පක්ෂ සංවිධානයෙන් මාධ්‍ය සංවිධාන නියෝජිතයින්ගෙන් ඇතුළු පක්ෂ සමාජිකයින් විශාල පිරිසක් එදිනට සහභාගී වන බවත් එජනිස මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවැසීය.

පක්ෂය ශක්තිමත් කිරීම පුළුල් සංධානයක් ගොඩනැගීම හා පක්ෂයේ ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීම මෙදින සිදුවන බවද ඒ මහතා  කීය.

පක්ෂ 10 කින් යුත් සන්ධානයක් මෙදින ගොඩනගන බවද අලුතින් ගොඩනගන පුළුල් සන්ධානය තුළ නව බලවේග රැසක් ඇතැයිද මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

කොළඹ 10 ඩාර්ලිපාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේ අද (08) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.



අදහස් (1)

ශ්‍රීලනිප සම්මේලනය සැප්තැම්බර් 3 වැනිදා

sirimal Friday, 09 August 2019 08:33 AM

දැන් අර වැටඋඩට වෙලා කකුල් දෙක දෙපැත්තේ තියාගෙන " ඊළඟ ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙවේ පොහොට්ටුවෙන් " කියමින් බයිලා ගහන ජෝකර්ලත් සහභාගි කර ගන්නවද?

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 224 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site