(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ලබන 8 වැනිදා කැඳවීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.
ආණ්ඩුවේ ඉදිරි වැඩ පිළිවෙළ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආදිය සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ශ්‍රීලනිප විධායක සභාව - සමස්ත ලංකා කාරක සභාව 8 වැනිදා කැඳවයි