ශ්‍රී ලංකාවේ ඉපදී ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා සිටි පුද්ගලයකු කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.
හෙතෙම 52 හැවිරිදි වියේ පසුවන බවත් මෙල්බර්න් කොන්සියුලර් කාර්යාලය මේ පිළිබඳ තොරතුරු විමසමින් සිටින බවත් රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කළේය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිඩ්නි බෝකම් හිල් පැත්තේ කෙනෙක් කියලා තමයි ආරංචි.
නිවන් සුව පාර්ථනා කරමි. තම මව්බිමට ගරහමින් විදෙශ ගතව ඉන්න සමහරුන්ට කල වරද ගැන දුක් වෙනවා නොඅනුමානයි .ලංකාවේ කියන්නේ රෝහලට එන්න කියනවා ඔහේ එන්න එපා කියනවා ,ඒකයි වෙනස
අනේ මේ තැනැත්තාට නමක් ගමක් කටක් බඩක් නැති හැඩයි.
අනුවේ මුල් කාලයේ ආව ලංකාවේ දැන් වයසක අය ගොඩක් ඉන්නේ සිඩ්නි බෝකම්හිල්වලලු නේද?
බෝකම්හිල් ලොක්ඩවුන් කරන්න. මෙහෙ තමයි ඔස්ට්‍රේලියාවේම වයසක ලංකාවේ අය ඉන්නේ. ලොකු පිනක්!
මේ පළාතේ සුළු කොවිඩ් යයි සැකකරන ආසාදනයන් තිබුනත් ඒ ගැන කාටවත් දැනුම් දුන්නේ නැහැලු.
කොවිඩ්-19 ඉතාම ලාබාල අයටත් හැදිලා මැරිලත් තියෙනවා. වයසක අය හෝ දියවැඩියාව, රුධිර පීඩනය, කොලෙස්ටෙරෝල්, ස්ථුල සිරුර තියෙන ඕනෑම මනුස්සයෙකුට අවදානම වැඩිය. අවුරුදු 52 කියන්නේ ලොකු වයසක් නොවේ.
කොළඹ වෙස්ලි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු අද දින උදෑසන මෙල්බන් නුවරදී මිය ගියා.