(රංජන් කස්තුරි)
අලුතින් බඳවා ගත් ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන්ට අදියර 4කින් යුතු සේවාරම්භක පුහුණුව අනිද්දා(02) සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
නවක විදුහල්පතිවරුන් 1858දෙනෙකු ඉකුත් දා බඳවා ගත් අතර, ඔවුන් හෙට මහරගම ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සහ මහරගම මධ්‍ය මහා විද්‍යාලයේදී අධ්‍යාපන ලේකම් එම්.එන්. රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.
මෙම පුහුණුව හෙට සිට නොවැම්බර් 13 වන දින දක්වා පැවැත්වේ.
මෙසේ අලුතින් බඳවා ගත් ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් 1858දෙනාත් සමග 2015 වසරේ සිට මේ දක්වා ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් 5759 දෙනෙකු බඳවාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
2025 දෙසැම්බර් මස 04
530
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
480
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන්ට අදියර 4ක සේවාරම්භක පුහුණුවක්
Sampath Udaya Kumara Tuesday, 01 October 2019 02:29 AM
මේ සඳහා තෝරා නොගත් තවත් අය සිටී. විශේෂයෙන් දේශපාලනය සලකා බලා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඇත.