IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ශානි සීඅයිඩීයෙන් පිටව යයි

(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා පැය 5හමාරක ප්‍රකාශයක් ලබාදීමෙන් පසු එම දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගොස් තිබේ.

ඒ මහතා සිය ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙ.ව. 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර සවස 3.00ට ඉන් පිටත්ව ගොස් ඇත.

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියගේ සිද්ධියට අදාළව අධිකරණයේදී කරුණු අනාවරණය වූ, ලේක් හවුස් හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා සමඟ පැවැත්වූ බව කියන සංවාද සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.



අදහස් (2)

ශානි සීඅයිඩීයෙන් පිටව යයි

chinthaka Thursday, 23 January 2020 10:26 AM

මෙයා වීරයෙක් කියලා ඒ දවස්වල සමහර පාඨකයින් මම කියද්දී මම ඔවුන් සමග ගැටුණා. මම දිගින් දිගටම ඇහුවේ ඇයි මෙයා අඩුමගානේ "අනුර සේනානායක" මහත්තයා තරම්වත් සාමාන්‍ය මහජනතාවගේ පරීක්ෂණයකට මැදිහත් නොවෙන්නේ කියලා. මෙයා මැදිහත් වුණු එකම සිවිල් පරීක්ෂණය "සාෆි" ගේ එක විතරයි. මුළුරටම දන්නවා මෙයා කොහොමද අහුවුණු CCTV රෙකෝඩරේ පවා ආපහු "සාෆි"ටම දීලා පරීක්ෂණ යටගැහුවේ කියලා. ඇත්තටම කරන්න තියෙන්නේ මෙයා බොරුවැඩ කරමින් අපේ බදු මුදල්වලින් ලබපු වැටුපත් නැවත රජයට අයකර ගැනීමයි.

:       533       226

Bamunuarachchi Thursday, 23 January 2020 10:31 AM

පොඩ්ඩක් පරක්කු වුණා නම් මිනිහත් ස්විට්සර්ලන්ඩ්...

:       113       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site