IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


වාහනවල ඇලවූ මැතිවරණ ස්ටිකර් ගලවයි

(රංජන් කස්තුරි)

ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන හෝ අගතියට පත්වන ආකාරයට විවිධ වාහනවල අලවා ඇති ස්ටිකර් ගැලවීම සඳහා පොලිසිය සමඟ එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
 
මැතිවරණ නීති - රීති උල්ලංඝනය වන අයුරින්, පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ සහ පෞද්ගලික වාහනවල සඳහන් වැකි, සලකුණු, ඡායාරූප, කොඩි ආදිය ප්‍රදර්ශනය කර තිබෙන බවට පැමිණිලි ලැබී ඇතැයිද  මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
 
වාහනවල ස්ටිකර් ගලවා ඉවත් කිරීමට පොලිසිය එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවද මැතිවරණ කොමිසම කියයි.



අදහස් (4)

වාහනවල ඇලවූ මැතිවරණ ස්ටිකර් ගලවයි

කපුරු හාමි Tuesday, 29 October 2019 12:16 PM

අපෙ රටේ තමා ඔහොම දේවල් දකින්ඩ තියෙන්නෙ.තාප්පවල, විදුලි කනුවල,හතරමන් හංඳිවල එල්ලිලා ඉන්න හෙටි .

:       0       0

ISURU Wednesday, 30 October 2019 08:21 AM

ඇයි මේ දැන් ඕවා.........නොමිනේෂන් දීපු දවසේ තමයි ගලවන්න තිබුනේ.

:       0       0

kakil Wednesday, 30 October 2019 08:24 AM

ලංකාවේ ත්‍රීවිල් දැන්වීම් පුවරු වෙලා. මේක ඉතා හොද වැඩක්.

:       0       0

jinasiri Wednesday, 30 October 2019 08:26 AM

කොයි පක්ෂයේ පෝස්ටර් තිබුනත් මැතිවරණ නීතියට යටත්. එ් නිසා ඉවත් කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 478 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site